Online Doctor Sri Lanka Forum යනු ඉතා විශාල හිඩැසක්ව පවතින ශ්‍රි ලංකාවේ සෞඛය ක්ෂේත්‍රයේ ඇති දැනුම (Sri Lankan medical knowledge) ගලා යමේ ඇති අඩු ලුහුඩුකම් පිරවීමට අවසන් වසර වෛද්‍ය සිසුවෙකු (final year medical student) දැරු යම් ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයයි. තවද මෙය Online chanelling / online බෙහෙත් දීමට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැයමෙන් ආරම්භ කල වැඩසටහනක් වන අතර ඔබගේ ගැටලු වලට පිලිතුරු සැපයිම සුදුසුකම් ලැබු වෛද්‍යවරයෙක්(doctor) හෝ වෛද්‍යසිසුවෙකු (medical student) මගින් සිදුවේ. read more

supunrangana

About

Username
supunrangana
Joined
Visits
7
Last Active
Roles
Member

Activity

  • jeewasri
    සමහරවිට ඔබ කියන කරුනු අනුව මෙය යම් phobia තත්වයක් විය හෑකියි . මාගෙ උපදෙසය නම් ඔබට ලගම ඈති මානසික සායනකට යොමුවි ඔබෙ අපහසුතාවය ගෙන docter කෙනෙක්ට පවසන්න
    August 2014
  • මට වයස 19 යි. තියෙන ගැටලුව තමා මා ඉදිරියේ සිටින පුද්ගලයෙකුගේ මුහුණ දෙස කෙලින් බලාගෙන කතා කිරීමට නොහැකිවිම (බියවීම) එසේම පිරිසක් අතර සිටින විට දැඩි අපහසුවක්ද දැනේ මෙම තත්වය ඇති වී දැනට මාස දෙකක් පමණ වේ.
    1.මෙම තත්වය සුවකර ගත හැකිද ?

    2. මෙම තත්වය තාවකාලිකව වලකා ගැනීමට ඖෂදයක් තිබේද?

    මෙම තත්වය නිසා දැඩි අපහසුවට පත් වී ඇති අතර ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ තුමන්ලා කරන මෙම සේවය අගය කරමි! ස්තුති.
    August 2014
  • Welcome Aboard!
    July 2014