Online Doctor Sri Lanka Forum යනු ඉතා විශාල හිඩැසක්ව පවතින ශ්‍රි ලංකාවේ සෞඛය ක්ෂේත්‍රයේ ඇති දැනුම (Sri Lankan medical knowledge) ගලා යමේ ඇති අඩු ලුහුඩුකම් පිරවීමට අවසන් වසර වෛද්‍ය සිසුවෙකු (final year medical student) දැරු යම් ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයයි. තවද මෙය Online chanelling / online බෙහෙත් දීමට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැයමෙන් ආරම්භ කල වැඩසටහනක් වන අතර ඔබගේ ගැටලු වලට පිලිතුරු සැපයිම සුදුසුකම් ලැබු වෛද්‍යවරයෙක්(doctor) හෝ වෛද්‍යසිසුවෙකු (medical student) මගින් සිදුවේ. read more

lalith

මගේ ලිංගය අසල කුඩා බිබිලි වගයක් අව මන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එය දුන්නු බේත් වලට අඩු උනාට අයෙත් පාරක් මස 3කට විතර පස්සේ මතු උනා මේ බිබිලි එකපාර 10ක් විතර එනවා පුංචි දැවිල්ලක් තියෙනවා බිබිලි පිපිරුවම සර්ව ගලල දවස2ක් 3ථ් අතර සුව වෙනවා දැන් එහෙම 3න් 4ර පාරක් උන මන් දැන් ඖරුදු 3කින් සෙක්ස් කරලා නැ මන් ඉන්නේ පිටරට මට හිතෙන්නේ මේක සමාජ රෝගයක්ද කියල මන් ගොනෝරිය හෙර්පිස් වගේ ආර්ටිකල් කියෙව්වා මට ටිකක් බයය් මන් ලදී එන්න ඉන්නේ අවට පස්සේ මගේ වඉෆ්ටත් හදෙය් කියල මන් මෙහෙන් එඩස් චෙක්කරල බැලුව නොර්මල් සමහර වෙලාවට අර බිබිලි ලිංගයේ ඇතුල් පැත්තෙත් එනවා සමාවෙන්න මට කියන්න අමතක උන මේ සිදුවීම වෙන්න පටන් ගත්තේ මගේ යාලුවෙක්ගෙ කකුලක් කැපුන හොදටම ලේ ගිය මගේ අතේ එදා සැහෙන්න ලේ තිබුන ඒ යාළුවගේ ඈක්සිඩන්ට් එකෙන් පස්සේ තමයි මට මේ දේවල් උනේ මේ ලෙඩේ මොකක්ද මෙහෙ අපේ ඩොක්ටර් ල නැ අපි කියන ඒවා වගේම වයල කියන ඒවත් හරියට තේරුම් ගන්න amarui

About

Username
lalith
Joined
Visits
0
Last Active
Roles
Member

Activity

  • මගේ ලිංගය අසල කුඩා බිබිලි වගයක් අව මන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එය දුන්නු බේත් වලට අඩු උනාට අයෙත් පාරක් මස 3කට විතර පස්සේ මතු උනා මේ බිබිලි එකපාර 10ක් විතර එනවා පුංචි දැවිල්ලක් තියෙනවා බිබිලි පිපිරුවම සර්ව ගලල දවස2ක් 3ථ් අතර සුව වෙනවා දැන් එහෙම 3න් 4ර පාරක් උන මන් දැන් ඖරුදු 3කින් සෙක්ස් කරලා නැ මන් ඉන්නේ පිටරට මට හිතෙන්නේ මේක සමාජ රෝගයක්ද කියල මන් ගොනෝරිය හෙර්පිස් වගේ ආර්ටිකල් කියෙව්වා මට ටිකක් බයය් මන් ලදී එන්න ඉන්නේ අවට පස්සේ මගේ වඉෆ්ටත් හදෙය් කියල මන් මෙහෙන් එඩස් චෙක්කරල බැලුව නොර්මල් සමහර වෙලාවට අර බිබිලි ලිංගයේ ඇතුල් පැත්තෙත් එනවා සමාවෙන්න මට කියන්න අමතක උන මේ සිදුවීම වෙන්න පටන් ගත්තේ මගේ යාලුවෙක්ගෙ කකුලක් කැපුන හොදටම ලේ ගිය මගේ අතේ එදා සැහෙන්න ලේ තිබුන ඒ යාළුවගේ ඈක්සිඩන්ට් එකෙන් පස්සේ තමයි මට මේ දේවල් උනේ මේ ලෙඩේ මොකක්ද මෙහෙ අපේ ඩොක්ටර් ල නැ අපි කියන ඒවා වගේම වයල කියන ඒවත් හරියට තේරුම් ගන්න amarui
    July 2014
    • admin
      admin
      කෙනෙක්ගේ ලේ අතේ ගැවුන පමණින් මෙවැනි සමාජ රෝග ඇති වීමේ හැකියාවක් නැහැ.

      තවද ඔබට ඇතිවන රෝග ලක්ෂණ සමාජ රෝග වගේම වෙනත් සමේ රෝගයක් වෙන්නත් පුලුවන් . උදාහරනයක් විදියට සමහර පුරුෂයන්ගේ කුරුලැ ඇතිවෙනවා. ඉතින් මේ පිලිබඳ නිවැරදි පිලිතුරක් දීම අපහසුයි. සමානයෙන් සමාජ රෝග බොහොමයක් එක්වී සති දෙක තුනකදී ඇතිවිය හැකි වුවත් සමහර ඒවා . එක්වරක් ඇති වීමෙන් පසු ශරීරයේ සැගවී තිබී නැවත් මතු වෙනවා.

      ඔබගේ ලක්ෂණ පිලිබඳ තවත් පැහැදිලි කලහැකිනම් හොදයි.