Online Doctor Sri Lanka Forum යනු ඉතා විශාල හිඩැසක්ව පවතින ශ්‍රි ලංකාවේ සෞඛය ක්ෂේත්‍රයේ ඇති දැනුම (Sri Lankan medical knowledge) ගලා යමේ ඇති අඩු ලුහුඩුකම් පිරවීමට අවසන් වසර වෛද්‍ය සිසුවෙකු (final year medical student) දැරු යම් ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයයි. තවද මෙය Online chanelling / online බෙහෙත් දීමට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැයමෙන් ආරම්භ කල වැඩසටහනක් වන අතර ඔබගේ ගැටලු වලට පිලිතුරු සැපයිම සුදුසුකම් ලැබු වෛද්‍යවරයෙක්(doctor) හෝ වෛද්‍යසිසුවෙකු (medical student) මගින් සිදුවේ. read more

jeewasri

Great work...

About

Username
jeewasri
Joined
Visits
16
Last Active
Roles
Member, Moderator, Medical Student, pro-admin

Comments

  • ma palamuwenma kiyanna ona meya biya wiya yutu tatwayak neme.obata lagma athi rohale manasika vaiddya sayanayak thibenam a sadaha yomuwanna unandu wanna.esema oba wisesayenma kalayuthu wanne rajaye ho pudgalika chikithsakawarayaku (OCCUPATION THEREP…
  • සීනි ආහාර (උදා - ටොෆි, චොකලට්, කේක්, පැණි බීම) වලින් ඈත්වීම, දුම්වැටි මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීම මේ සඳහා ගත හැකි සරලම මෙන්ම වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ග වෙනවා. එසේම තම ආහාර වේල පිළිබඳ දියවැඩියා රෝගියෙකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. බොහෝ දුරට…
  • .සාමාන්‍යයෙන් සමහර කාන්තාවන්ට ඔසප් දින දින යටි බඩෙහි වේදනාවක් දැනෙන්න පුලුවන.එත් ඔබට වෙනත් දින වලදිත් යටි බඩේ එවැනි වේදනාවක් තියනව ද?
  • මෙතන තියනවා පීනස් ගැන .මෙය කියවන්න http://forum.onlinedoctorsl.lk/discussion/4649/පීනස්-රෝග-ගැන-දැන-ගනිමු
  • ඇයි ඇස් යට කළුවෙන්නේ. ඔබේ ගැටලුව මෙයයි. අප විමසා බලමු මෙයට බලපාන හේතූන් මොනවාද කියා. * ප්‍රමාණවත් නින්දක් දිගු කාලයක සිට නොලැබීම. දවසේ වැඩි වේලාවක් පරිගණක හෝ ඩිජිටල් තිරයන් දෙස බලා සිටීම. * මානසික ආතතිය, දුම්පානය හා ඇල්කොහොල් භාවිතය. * ජානමය බලපෑම්.…
  • ඔබේ රහස්‍ය භාවය සුරැකෙන පරිදි ප්‍රතිකාර වලට යොමුවන්න. 1. මධ්‍යම සායනය 0112667029, 0112667163 - ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන, නො 29, ද සේරම් පෙදෙස, කොළඹ 10 2. විශේශඥ වෛද්‍ය වරයෙකු හමුවීමට සඳහා වෙලාව වෙන්කර ගැනීමට ඔබේ ජංගම දුරකතනය…
  • මෙවැනි රෝග සදහා ඔබේ රහස්‍ය භාවය සුරැකෙන පරිදි ප්‍රතිකාර වලට යොමුවන්න. 1. මධ්‍යම සායනය 0112667029, 0112667163 - ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන, නො 29, ද සේරම් පෙදෙස, කොළඹ 10 2. විශේශඥ වෛද්‍ය වරයෙකු හමුවීමට සඳහා වෙලාව වෙන්කර ගැනීමට …
  • පහත  ක්‍රියාමාර්ග එකිනෙකට පිළිපැද්දොත් දුම්වැටියෙන් තොරව ඔබට ජීවත් විය හැකියි. ප්‍රථමයෙන් දුම්බීම නවත්වා දැමිය යුතු දිනය කවදාදැයි සටහන් කර ගන්න. දුම්පානය නොකරන ආදර්ශමත් ඔබට හිතවත් පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කොට දුම්බීමේ ආදීනව පිළිබඳ දැනුවත් වන්න. ඔහු …
  • ඇදුම රෝගීන්ගේ ශරීරයට ලබා දෙන ආශ්වාස ප්‍රතිකාරය (Inhaler) තමයි ඉතාම හොඳ ප්‍රතිකාරය. අපි බෙහෙත ඉන්හෙලරය ඔස්සේ ආශ්වාස කිරීමේ දී මේ බෙහෙත ගමන් කරන්නේ සෘජුව ස්වසන පද්ධතියේ ස්ථරයට පමණයි. සිරුරේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වන්නේ නැහැ. ක්ෂණිකව ක්‍රියාත්…
  • ඇදුම රෝගය Asthma) නමින් හඳුන්වන්නේ. ඇදුම රෝගීන් විශේෂයෙන්ම දූවිල්ලට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතුයි. දූවිලි යනුවෙන් හඳුන්වන්නේ පාරක පස් කපන ස්ථානයක ඇතිවන දුමාරය බඳු දූවිල්ල නොවේ. මකුළු දැල් කැඩීම, පොත්පත් පිරිසිදු කිරීම, කාපට් ආදිය පිස දැමීම, …
  • ow bohodurata niwaradi awabodayak thibima itha vadagath.asammatha lingika kriya waladi upath palana krama pilibada awbodayak thibima wadagath wenawa.
  • ඔබ ප්‍රමාණවත් නින්දක් දිගු කාලයක සිට නොලැබීම හෝ දවසේ වැඩි වේලාවක් පරිගණක හෝ ඩිජිටල් තිරයන් දෙස බලා සිටීම වැනි ක්‍රියාවක නිරතව සිටිනවා ද ?
  • in Gout Comment by jeewasri April 2014
  • ශරීරයේ යූරික් අම්ලය වැඩිපුර නිෂ්පාදනය වූ විට එම යූරික් අම්ලය සන්ධිවලට ඇතුළු වෙනවා. එවිට එම සන්ධි ඉදිමී දැඩි වේදනාවක් හටගන්නවා. ගවුටි ආතරයිටිස් ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. මෙය බහුලව පුරුෂයින්ට වැළඳෙන සන්ධි රෝගයක් ලෙස හඳුනාගත හැකිය. මෙය වැඩි ව…
    in Gout Comment by jeewasri April 2014
  • urine hcg test eka negative bohodurata darugabak athi nowi thiyenna puluwn.urine pariksanaye report ekath samaga haki ikmaninn vaddiyawarayaku hamuwee upades labaganna.
  • මාසික ඔසප් චක්‍රය ආර්ඹභයේදි හො අවසානයෙදි සුදු පැහැ පිටවීමක් තියෙන්න පුලුවන්.එක සාමාන්‍යයි.නමුත් ඔබෙ එම ප්‍රදෙසය අවට කැසීමක් සමග මෙය අතිවෙනවනම් දිලිර ආසාදනයක් වෙන්න පුලුවන්.එසෙනම් වෛදියවරයක් හමුවන්න​.
  • ඇස් යට කලු පැහැ වීම ඇතිවීමට එක් හේතුවක් තමයි අදික ලෙස නිදි මැරීම හා අදික වෙහෙසකර කටයුතු වල යෙදීම​.සමහරවිට අසාත්මිකතාවයක් නිසාත් මේ තත්වය ඇති වෙන්න පුලුවන්.ඔබගේ පවුලේ වෙනත් අයටත් ඇස් යට කලු පැහැවීම වගෙ තත්වයක් තියෙනවද​?